යගු කෞරාණ මන්ඨක නම් මහා ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් තිබූ ශ්‍රේෂ්ඨ ජාතියේ පුනරාගමනයට දායක වන ඔබ සැමට... ආයු රක්ඛංතු ආවඩා ආයු බොහෝ වේවා!!!🙏❤️🇱🇰
Wednesday, March 25, 2020
හෙළ වෙදකම - 01වන කොටස
මතක වර්ධනයට
ගම්මිරිස්, අමුඉගුරු, වැල්මී,රතුළූණු ගලේ ගා ගන්න. නිකමුල් හා සුදු හදුන් උරච්චි කර(ගලේ ගා) ගන්න. මේ සියල්ල මීපැණියෙන් ගල ගාන්න. පැය 9ක් සාමාන්‍ය පරිසර තත්ත්වයේ තබා තියන්න. කුඩා ගුලියක් ලෙස ගෙන උදේට අනුභව කරන්න හෝ එළකිරි සමග ආහාරයට ගන්න.
උගුරේ ඇති සෙම ක්ෂණිකව බැසීමට
රතුළූණු ගෙඩියක් හපා ඒත් සමගම රස්නෙන් තේ එකක් බොන්න.
සම්පූර්ණ අයිතිය අනෝජ් ද සිල්වා වෙදමහතා සතුයි.
Subscribe to:
Post Comments (Atom)
🇱🇰🔺 පිරමීඩ 🔺🇱🇰
☀️ පිරමීඩ කියන නම ඇහෙද්දි මට නම් මතක් වෙන්නෙ ශ්‍රේෂ්ඨ සිංහල ජාතියේ උප්පත්ති කතාවයි. *කතාව* කිව්වට එක කතාවක් නෙමෙයි කතා දෙකක් මං අහලා ත...
ගොඩක් අය බලපු ලිපි
-
මේක හෙළයන්ගෙ තවත් එක් විද්‍යාවක්. විශේෂ විද්‍යාවක්. ගොඩක් දෙනා දන්න ඉගෙන ගන්න ආස විද්‍යාවක්. නමුත් මං මේකෙදි නිල පිළිබඳ හැදින්වීමක් විත...
-
📌අද මං කතා කරන්නෙ යක්කු ගහන්නෙ කොහොමද කියල. සමහර විට යක්කු ගහපු අය මෙතන ඇති, යක්කු ගහපු අයටත්, නොගහපු අයටත් තමා මේ..... ...
-
මේක ගැන මං කලින් කතා කලා. ඒත් මට වැරදුනා මොකද ඒකෙ තිබ්බ සමහර දේවල් වැරදි කියලා කරපු පරීක්ෂණවලින් තේරුම් ගියා. ඒ නිසා මේක අනිවාර්යයෙන්...
No comments:
Post a Comment