රූපය - ඉරුරාජ
ගෙවත්තක වගා කළහැකි ඖෂධීය ශාක
• ඉරුරාජ
• සදරාජ
• ඉරවේරිය
• ඒකාමුසු
• ඉරමුසු
• යකිනාරං
• යක්දෙහි
• බිංකොහොඹ
• ගැටතුඹ
• මොණරකුඩුම්බිය
• හාතාවාරිය
• ඉගුරු
• කහ
• සුදුදුරු
• තිප්පිලි
• ගස්බුලත්
• එඩරු
සූර්‍යයාගේ ශක්තිය වැඩිපුරම අන්තර්ගත වන්නෙ මෙම ශාකවලයි. ශාක අපට ආහාර පමණක් දෙන බව ඔබ සිතනවාද? අතීත නිර්මාංශී හෙළයාව නිරෝගිමත්ව තැබුවේ මේ ශාකයි. එසේම ශාකවලට ඕනෑම රෝගයක් සුවකල හැකිබව හොදින් මතක තියාගන්න.
යගු කෞරාණ මන්ඨක නම් මහා ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් තිබූ ශ්‍රේෂ්ඨ ජාතියේ පුනරාගමනයට දායක වන ඔබ සැමට... ආයු රක්ඛංතු ආවඩා ආයු බොහෝ වේවා!!!🙏❤️🇱🇰
Subscribe to:
Post Comments (Atom)
🇱🇰🔺 පිරමීඩ 🔺🇱🇰
☀️ පිරමීඩ කියන නම ඇහෙද්දි මට නම් මතක් වෙන්නෙ ශ්‍රේෂ්ඨ සිංහල ජාතියේ උප්පත්ති කතාවයි. *කතාව* කිව්වට එක කතාවක් නෙමෙයි කතා දෙකක් මං අහලා ත...
ගොඩක් අය බලපු ලිපි
-
මේක හෙළයන්ගෙ තවත් එක් විද්‍යාවක්. විශේෂ විද්‍යාවක්. ගොඩක් දෙනා දන්න ඉගෙන ගන්න ආස විද්‍යාවක්. නමුත් මං මේකෙදි නිල පිළිබඳ හැදින්වීමක් විත...
-
රිටිගල ජයසේන නම අහලා පුරුදු නැති වුණාට මේ කතාව ගෙතෙන්නෙ හොඳට දන්න කෙනෙක් වටේ. ඒ මහා සෝන නම් ප්‍රසිද්ධ යෝධ යක්ෂායායි. 🚫මුලින්ම තියෙන්...
-
නම ඇහුව ගමන් දන්නවනෙ මොකක්ද කියලා... දන්නෙ නැති අයට කියලා දෙන්නම්... මේක පොතක්. මුල් කතෘ භාරද්වාජ් ඍෂි තුමා. මේකෙ තියෙන්නෙ විමාන ගැන. වි...

No comments:
Post a Comment