යගු කෞරාණ මන්ඨක නම් මහා ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් තිබූ ශ්‍රේෂ්ඨ ජාතියේ පුනරාගමනයට දායක වන ඔබ සැමට... ආයු රක්ඛංතු ආවඩා ආයු බොහෝ වේවා!!!🙏❤️🇱🇰
Wednesday, March 25, 2020
නොම්මර දහතුන(13)
දහතුන යනු රාවණ නිරිදුන්ගෙ නොම්මරයයි. දහතුනට බටහිර මිනිසුන් බය ඒ නිසයි.
දහතුන සිකුරාදාවක් නම් බටහිර මිනිසුන් ගෙයින් එලියට බැසීමට පවා බිය වෙයි. එදිනට නොහොඳ නරක දේ වේ යැයි සමහරෙක් අතර මතයක් පවතී. ඒත් මෙයට හේතුව හරියටම නොදනී.
ඇතැම් බටහිර ලෝකයේ (ඇමරිකා එක්සත් ජනපදයේ) ගොඩනැගිලිවල 13වන මහලක් නොමැත. 12වන මහලට පසු ඇත්තෙ 14වන මහලයි. සමහර තැන්වල 13වන කාමර පවා නැත.
රාවණ කෙනෙක් සිටියෙවත් නැතැයි පවසන ලෝකයක, එවන් සක්විති රජෙක් දන්නේවත් නැති ලෝකයක නොම්මර 13 සදහා රාවණ රජු සම්බන්ධ වන්නෙ කෙසේද?
මෙය හුදෙක් පරම්පරාවෙන් පරම්පරාවට ආ බියකි
උපුටාගැනීමකි©
ⓤⓝⓚⓝⓞⓦⓝ
Subscribe to:
Post Comments (Atom)
🇱🇰🔺 පිරමීඩ 🔺🇱🇰
☀️ පිරමීඩ කියන නම ඇහෙද්දි මට නම් මතක් වෙන්නෙ ශ්‍රේෂ්ඨ සිංහල ජාතියේ උප්පත්ති කතාවයි. *කතාව* කිව්වට එක කතාවක් නෙමෙයි කතා දෙකක් මං අහලා ත...
ගොඩක් අය බලපු ලිපි
-
හෙළයාගේ තාක්ෂණය අදටත් ලොවට සොයාගන්න බැරි බොහෝ අභිරහස් ඉතුරු කරලා කාලයේ වැලි තලාවෙන් වැසී ගිහින් තියෙන්නෙ. හෙළ තාක්ෂණයේ බොහෝ දේ මේ වෙනකොටත...
-
හෙළයේ සැඟවුණු ඉතිහාසය 🇱🇰 💯 🇱🇰 අටවැනි ගව්ව 📜 ඔන්න යාළුවනේ අනිත් කොටස. 👇 හැ...
-
රාවණ ඉතිහාසය රාමායණයේ “දසිස් රාවණ” ලෙසින් ද, සිංහල සාහිත්‍යයේ “රාවණ රවුළු” ලෙසින් ද, යක්ෂ ගෝත්‍රිකයන්ගේ වරිග පූර්ණිකාවේ “රාවණ රණබා” ...
No comments:
Post a Comment